ක්‍රියා 12:6
ක්‍රියා 12:6 SCV
හෙරෝද් නඩු විභාගයට ඔහු ගෙන ඒමට කලින් දින රැයේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ, හේවායින් දෙදෙනකුට මැදි ව නිදා සිටියේ ය; සෙසු මුර භටයෝ සිර ගෙයි දොරටු මුර කළහ.