2 තිමෝති 2:7-8
2 තිමෝති 2:7-8 SCV
මා කියන දේ ගැන සිතා බලන්න. මන්ද හැම දෙයක් ගැන ම අවබෝධය ස්වාමින්වහන්සේ ඔබට දෙනු ඇත. මළවුන්ගෙන් නැගිටුවනු ලැබුවා වූ ද දාවිත්ගේ පරපුරින් පැවත ආවා වූ ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සිහි කරන්න. මගේ ශුභාරංචිය මෙයයි.