දිවා හා රැයේ මගේ යාච්ඤාවලදී නිබඳ ව ඔබ සිහි කරමින්, මගේ මුතුන් මිත්තන් කළ සේ පිරිසිදු හෘදය සාක්ෂියකින් යුතු ව, මා සේවය කරන දෙවියන්වහන්සේට මම ස්තුති පුදමි. ඔබ හෙළූ කඳුළු සිහි වන විට, ඔබ දැකීමේ දැඩි ආශාවක් ඇති වන්නේ, මා ප්‍රීතියෙන් පිරී යන පිණිස ය. ඔබගේ අව්‍යාජ ඇදහිල්ල මට සිහිගැන්වෙයි. පළමු ව ඔබේ මිත්තණිය වූ ලොයිස් තුළ ද ඉන්පසු ඔබේ මෑණියන් වූ එවුනිකී තුළ ද විසූ ඒ ඇදහිල්ල, දැන් ඔබ තුළ ද වෙසෙන බැව් මට සහතික ය. ඒ හේතුව නිසා මා ඔබට මතක් කරන්නේ, මගේ අත් තැබීම තුළින් ඔබ ලද දෙවියන්වහන්සේගේ දීමනාවේ ගිනි සිළුව, දල්වා තබා ගන්නා ලෙසයි. මන්ද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නො ව, බලයේත්, ප්‍රේමයේත්, සංයමයේත් ආත්මයකි.
2 තිමෝති 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 තිමෝති 1:3-7
3 Days
How would you describe your faith journey? Is it a well-established fire? Is it warming? Comforting? Does it push away darkness? Or is merely a spark? Not quite yet a flame? Hardly casting a shadow. These guided audio meditations will help recognize a spark from an encounter with God. And watch the spark turn to flame. Pushing out fear and darkness.
One in thirteen people globally suffer from a form of anxiety disorder. There are three main reasons why we suffer from anxiety: fear, lack of trust and unbelief. This plan will look at each of these to see what the Bible says about them.
Which is worse – being scared or fearful? Being scared appears to be momentary and driven by our circumstances. It seems though, that fear has a deeper root, that extends down to our core beliefs. A common fear sounds like I will let my family down – but is it valid? Scripture provides three qualities that when coupled together are extremely powerful when fear arises - let’s explore those together.
4 Days
Written near the end of Paul’s life, 2 Timothy is an earnest entreaty for Timothy to remain faithful to his calling. Paul encourages Timothy to be bold in teaching sound doctrine, to present himself as a worker approved by God, and to have endurance in following Christ. Like Paul, we too are called “fight the good fight…finish the race…and keep the faith” (2 Timothy 4:7) in our own lives.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ