අවසන් වශයෙන් සහෝදරයිනි, ස්වාමින්වහන්සේගේ වචනය ඔබ අතරේ මෙන් සීඝ්‍රයෙන් පැතිරෙනු සඳහාත්, ගෞරවයට පාත්‍ර වනු සඳහාත් අප උදෙසා යාච්ඤා කරන්න. දුෂ්ට, නපුරු මිනිසුන්ගෙන් අප මුදනු සඳහාත් යාච්ඤා කරන්න. මන්ද හැම කෙනකුට ම ඇදහිල්ල නැත. එහෙත් ස්වාමින්වහන්සේ විශ්වාසවන්ත ව සිටින සේක. උන්වහන්සේ ඔබ ශක්තිමත් කර, නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක. අප ඔබට අණ කළ දෑ ඔබ ඉටු කරන බවටත්, දිගට ම එසේ කර ගෙන යන බවටත් ඔබ ගැන ස්වාමින්වහන්සේ තුළ අපට විශ්වාසය තිබේ. දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත්, ක්‍රිස්තුස්වහන්සේගේ ස්ථිරත්වයටත් ස්වාමින්වහන්සේ ඔබ හදවත් යොමු කරන සේක්වා!
2 තෙසලෝනික 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 තෙසලෝනික 3:1-5
3 Days
Written shortly after 1 Thessalonians, Paul’s second letter continues to encourage the Thessalonian church by admonishing them to stand firm on the truth (2 Thessalonians 2:15). As Paul instructs the church about the coming of Christ, we are reminded to be made worthy of God’s calling and fulfill all the good works of faith.
5 Days
Paul writes to the church in Thessalonica to clear up confusion circulating about Jesus’ return. In a previous letter, Paul had said Jesus’ return was imminent. Some in the church took that to mean Jesus was coming back immediately. Paul corrects them and instructs the church on how to live in the meantime. Reading this study, you’ll face the reality of Jesus’ return and our responsibility to live for him.
Do you ever wish you were a different version of yourself? Or long for a version of you from the past—full of potential? Let God open your eyes to see how He sees you—fully loved and fully known. Discover the key to acceptance and inner peace in this five-day plan.
That weapon is your voice declaring the decrees of God! Declare the decrees of Heaven over the land, the floodgates of Heaven will open and the purposes of God will be released.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ