රජු කතා කරමින්, “මා විසින් දෙවියන්වහන්සේගේ කරුණාව දක්වන පිණිස සාවුල්ගේ වංශයට අයත් කිසිවකු නැති දැ?” යි ඇසී ය. සීබා, රජුට පිළිතුරු දෙමින්, “යොනාතාන්ගේ පුතෙක් තවමත් සිටියි. ඔහුගේ පා දෙක ම කොර යැ” යි කීවේ ය. ඔහු කොහේදැයි? රජු ඇසී ය. සීබා, පිළිතුරු දෙමින්, “ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ නිවසේ සිටිතැ” යි කීවේ ය. දාවිත් රජු එබැවින් ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ නිවස වෙත පණිවුඩ යවා, ඔහු ගෙන්වා ගත්තේ ය.
2 සාමුවෙල් 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 9:3-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ