2 සාමුවෙල් 7:15-17
2 සාමුවෙල් 7:15-17 SCV
එහෙත් මම ඔබ ඉදිරියෙන් පහ කළ සාවුල්ගෙන් ඉවත් කර ගත් පරිදි, මගේ නොමියෙන ප්‍රේමය ඔහු වෙතින් ඉවත් නො කරන්නෙමි. ඔබගේ වංශයත්, ඔබගේ රාජ්‍යයත් නිසැක ව මා ඉදිරියේ සදහට ම පවතිනු ඇත. ඔබේ සිහසුන සදහට ම ස්ථාපිත කරනු ලබන්නේ යැ’ යි” පැවසූ සේක. මෙම සියලු වචනවලට අනුකූලව, මෙම මුළු දර්ශනයට අනුකූලව නාතාන් දාවිත්ට පැවසී ය.

