තමාගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ස්වාමින්වහන්සේ තමා මුදා ලූ දවසේ දාවිත් මේ ගී පද ස්වාමින්වහන්සේට ගායනා කළේ ය. “ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය. මගේ බළකොටුව ය; මගේ මිදුම්කරුවාණෝ ය. මා පිළිසරණ ලබන මගේ දෙවියන්වහන්සේ, මගේ පර්වතය ය. මගේ පලිහ ය ය; මගේ ගැලවීමේ අඟ ය. උන්වහන්සේ මගේ සැඟවුම් පොළ ය; මගේ පිළිසරණය ය. මගේ ගැලවුම්කරු ය. සාහසිකයින්ගෙන් ඔබ මා ගලවන සේක.
2 සාමුවෙල් 22 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 22:1-3
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ