දාවිත්ගේ රාජ සමයේ තුන් අවුරුද්දක් එක දිගට අවුරුද්දෙන් අවුරුද්ද සාගතයක් විය. එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගේ මුහුණ සෙවී ය. ස්වාමින්වහන්සේ කතා කරමින්, “මෙය සාවුල් හා ලේ තැවරුණු ඔහුගේ වංශය නිසා ය. මන්ද ඔහු ගිබෙයොන්වරුන් මරා දැමූ බැවිනැ” යි කී සේක. රජු එබැවින් ගිබෙයොන්වරුන් කැඳවා, ඔවුන් ඇමතී ය. (ගිබෙයොන්වරු ඉශ්‍රායෙල් ජන කොටසක් නො ව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව ජීවත් ව සිටි පිරිසක් වූහ. ඔවුන් නො මරා ඉතිරි කරන්නට ඉශ්‍රායෙල්වරු දිවුරුම් දී තිබිණ. එහෙත් සාවුල්, ඉශ්‍රායෙල් හා යූදා වෙත තිබූ තම උද්වේගය නිසා, ඔවුන් සමූලඝාතන කර දැමීමට වැර දැරී ය.) දාවිත් ගිබෙයොන්වරුන් අමතමින්, “නුඹලා උදෙසා මා කුමක් කළ යුතු ද? ස්වාමින්වහන්සේගේ උරුමය වන ජනතාවට ඔබ විසින් ආශිර්වාද කරන පිණිස, වරද නිවාරණ වන්දියක් වශයෙන් මා කළ යුත්තේ කුමක් දැ?” යි ඇසී ය.
2 සාමුවෙල් 21 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 21:1-3
10 Days
Do you feel far from God, tired, or spiritually dry? If you do experience spiritual drought, there’s a reason for it. Pastor Bayless Conley shares several potential causes for drought and what you can do to cause the amazing rain of God's blessing and presence to fall in your life once again!
30 Days
Are you stuck in a cycle of debt, lack, or living paycheck to paycheck? God desires to bring you into a life of abundance. The Bible says, “But thou shalt remember the Lord thy God: for it is he that giveth thee power to get wealth.” Kingdom wealth is real, and God has designed believers to prosper. Join this 30-day devotional and learn key principles for supernatural provision.
31 Days
Daily Bible reading plan with four daily reading passages in four categories: Old Testament History, Old Testament Poetry/Prophecy, New Testament Narrative, and New Testament Epistle. Created by Indian Hills Community Church.
21 Days
2 Samuel depicts the ascension and reign of King David following the death of Saul and Jonathan. David united the kingdom, established Jerusalem as the capital city, and extended the territory of Israel. At the crescendo of the book, God promises David that "your throne shall be established forever" (2 Samuel 7:16). Despite David's wickedness, God ultimately fulfills his promises to David through the person and work of Jesus Christ.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ