2 සාමුවෙල් 20:19
2 සාමුවෙල් 20:19 SCV
ඉශ්‍රායෙලයේ වඩාත් සාමකාමී හා විශ්වාසී වන්නේ මමයි. ඔබ වැර දරන්නේ ඉශ්‍රායෙලයේ මවක් වන පුරවරයක් විනාශ කර දමන්නටයි. ස්වාමින්වහන්සේගේ උරුමය ගිල දැමීමට ඔබට අවැසි ව ඇත්තේ මන්දැ?” යි ඇසුවා ය.