2 සාමුවෙල් 20:10
2 සාමුවෙල් 20:10 SCV
යෝවාබ්ගේ අතේ වූ කඩුව අමාසා සැලකිල්ලට ගත්තේ නැත. යෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඔහුගේ අතුණු බිම විසිරිණ. යළි අනිනු ලැබීමකින් තොර ව අමාසා මියැදිණ. ඉන්පසු යෝවාබ් හා ඔහුගේ සහෝදර අබිෂයි, බික්රීගේ පුත් ෂෙබා ලුහුබැඳ ගියහ.

