2 සාමුවෙල් 15:12
2 සාමුවෙල් 15:12 SCV
අබ්සලොම් යාග පූජා ඔප්පු කරමින්, දාවිත්ගේ පුරෝහිත ගීලොනීය අහිතොෆෙල් ද ඔහුගේ ගම වන ගිලෝහි සිට ගෙන්වා ගත්තේ ය. මෙසේ කුමන්ත්‍රණය බලයෙන් වැඩිණි. අබ්සලොම් අනුව එන්නන්ගේ ගණන ද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබිණ.