2 සාමුවෙල් 13:19

2 සාමුවෙල් 13:19 SCV

තාමාර් තම හිස මත අළු දමා ගනිමින්, තම දිගු වස්ත්‍රය ඉරා ගත්තා ය. ඈ, තම හිස මත තම අත තබාගෙන, ගමන් ගත්තේ උස් හඬින් වැලපෙමිනි.