2 රාජාවලිය 9:22

2 රාජාවලිය 9:22 SCV

යේහූ දුටු කල, යෝරාම්, “ඔබ එන්නේ සාමයෙන් ද යේහූ?” යි ඇසී ය. “ඔබේ මව වන යෙසෙබෙල්ගේ පිළිම රූප මන්තර ගුරුකම් මෙපමණ තිබියදී මොන සාමයක් දැ” යි යේහූ පිළිතුරු දුන්නේ ය.