2 රාජාවලිය 3:17

2 රාජාවලිය 3:17 SCV

මන්ද සුළඟ හෝ වැස්ස ඔබ දකින්නේ නැති නමුදු මේ මිටියාවත වතුරින් පිරී යනු ඇත. ඔබ ද ඔබේ ගව පට්ටි ද ඔබේ අනෙක් සතුන් ද ඉන් බොනු ඇතැයි ස්වාමින්වහන්සේ පවසන සේක.