ස්වාමින්වහන්සේ ඔහුට එරෙහිව කල්දිවරුන්ගේ ද අරාම්වරුන්ගේ ද මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද කොල්ලකාර හමුදාවන් යැවුවේ, උන්වහන්සේගේ සේවකයන් වන දිවැසිවරුන් විසින් ප්‍රකාශ කරන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව යූදා විනාශ කරන පිණිස ය. සැබවින් ස්වාමින්වහන්සේගේ ආඥාවට අනුව යූදා ජනයාට මේ දෑ සිදු වූයේ, උන්වහන්සේ තමන් අබියසින් ඔවුන් පහ කරන පිණිස ය. ඒ මනස්සේගේ බොහෝ පාප හා ඔහු කළ සියල්ල ද ඔහු වැගුරූ නිදොස් ලේ ද නිසා ය. ඔහු නිදොස් ලේවලින් යෙරුසලම පුරවාලූ බැවින් ස්වාමින්වහන්සේ කමා වන්නට අකමැති වූ සේක. යෙහෝයාකීම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදා රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?
2 රාජාවලිය 24 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 24:2-5
24 Days
What began as a victorious return to the land in Joshua ends in destruction, defeat, and exile in 2 Kings. The idolatry and sinfulness of Israel and Judah lead to their expulsion from the land - a final ignominy in a long history of unfaithfulness. Yet even in exile, God was preserving his people and the line of David for a future coming King, whose reign would know no end.
31 days
In the beginning was the Word … but what came next? This plan is for anyone who wants a better understanding of the Bible. It provides a chronological reading program that endeavors to place all biblical passages in their date order. Part Eight of this twelve-part one-year reading plan is titled ‘A Destroyer Carries Judah into Exile: 629 BC–587 BC’.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ