පූජක හිල්කීයා ද අහිකාම් ද අක්බෝර් ද ෂාෆාන් හා අසායා ද හුල්දා දිවැසිවරියට කතා කරන්නට ඇය වෙත ගියහ. යෙරුසලමේ දෙවන වසමේ විසූ ඈ තොමෝ හර්හස්ගේ පුත්, තික්වාගේ පුත්, ඇඳුම් ආයිත්තම් භාරකරු වූ ෂල්ලූම්ගේ බිරිඳ වූවා ය.
2 රාජාවලිය 22 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 22:14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ