2 රාජාවලිය 17:6-7

2 රාජාවලිය 17:6-7 SCV

හෝෂෙයා රජුගේ නවවෙනි වසරේ අසිරියාවේ රජු සමාරිය අල්ලාගෙන, ඉශ්‍රායෙල්වරුන් අසිරියාවට පිටුවහල් කර හැරියේ ය. ඔහු හලා ද හාබොර් ගඟ එපිට ගෝසාන් ද මේදවරුන්ගේ නගරවල ද ඔවුන් පදිංචි කරවී ය. එසේ වූයේ ඊජිප්තුවේ රජු වූ පාරාවෝ අතින් මුදා, ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආ තැනැන්වහන්සේ වන ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව ඉශ්‍රායෙල් පව් කළ නිසා ය. ඔවුහු අන් දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරමින්