2 රාජාවලිය 15:33-34
2 රාජාවලිය 15:33-34 SCV
ඔහු රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. ඔහු අවුරුදු දහසයක් යෙරුසලමෙහි රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම යෙරූෂා ය. ඈ සාදෝක්ගේ දියණියයි. ඔහු තම පියා වූ උස්සියා කර තිබූ සියල්ල පරිදි ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කළේ ය.

