2 කොරින්ති 9:8-9

2 කොරින්ති 9:8-9 SCV

සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන. ලියා ඇති පරිදි: “ඔහු නො මසුරු ව බෙදා දුන්නේ ය, ඔහු දිළිඳුන්ට දුන්නේ ය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදහට පවත්නේ ය.”

2 කොරින්ති 9:8-9 බයිබල් පද/ය සහිත රූප

2 කොරින්ති 9:8-9 - සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන. ලියා ඇති පරිදි:
“ඔහු නො මසුරු ව බෙදා දුන්නේ ය, ඔහු දිළිඳුන්ට දුන්නේ ය.
ඔහුගේ ධර්මිෂ්ඨකම සදහට පවත්නේ ය.”2 කොරින්ති 9:8-9 - සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන. ලියා ඇති පරිදි:

ඔහුගේ ධර්මිෂ්ඨකම සදහට පවත්නේ ය.”