2 කොරින්ති 5:11

2 කොරින්ති 5:11 SCV

එනිසා ස්වාමින්වහන්සේට භයවීම කුමක් දැයි දන්නා අපි, මිනිසුන්ට ඒත්තු ගැන්වීමට වැර දරන්නෙමු. අප කවුරුන්දැයි දෙවියන්වහන්සේ දන්නා සේක. අප කවුරුන්දැයි ඔබේ හෘදය සාක්ෂියත් එලෙස ම දන්නේය යනු මගේ බලාපොරොත්තුවයි.