මන්ද හදවතේ දැඩි පීඩනයකින් හා සන්තාපයෙන් ද නෙතේ පිරි කඳුළින් ද යුතු ව මා ඔබට ලියුවේ, ඔබ වේදනාවට පත් කිරීමට නො ව, ඔබට ඇති මගේ ප්‍රේමය කොතරම් අධිකදැයි ඔබ දැනගන්නා පිණිස ය. යමකු වේදනාවක් ඇති කළා නම්, ඔහු එය ඇති කළේ මට නො ව, තරමක් දුරකට ඔබ හැමට ය. එසේ කීවේ තත්වය වඩා උග්‍ර කර නො දැක්වීමට ය. ඒ තැනැත්තාට, වැඩි දෙනාගෙන් ලද දඬුවම ප්‍රමාණවත් ය. එබැවින් දැන් ඊට වඩා ඔහුට කමා වීමට නැඹුරු වී, ඔහු අස්වැසීම යුතු ය. නැතහොත් ඒ අධිකතර ශෝකයෙහි ඔහු ගිලී යා හැකි ය. එබැවින් ඔහුට ඇති ඔබේ ප්‍රේමය යළි තහවුරු කර දක්වන මෙන් ඔබෙන් උදක් ම ඉල්ලමි. මා ඔබට ලියුවේ, හැම කරුණකදී ම ඔබ කීකරු වේ දැයි පරීක්ෂා කර දැනගැනීමට ය. ඔබ යමකුට කමා වන්නේ නම්, මමත් ඔහුට කමා වෙමි. මා එසේ කමා වී නම්, කමා වී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියේ ය. එසේ කළේ සාතන් උපායශීලී ව අප නො රවටන පිණිස ය; මන්ද උගේ උපක්‍රම අප නො දන්නවා නො වේ.
2 කොරින්ති 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 කොරින්ති 2:4-11
4 Days
Why are we working so hard? Certainly, part of our ambition is to glorify God and do good for others. But when we inevitably find ourselves in seasons of overwork, we’d be wise to ask this question: What is the work beneath our work? In this four-day plan, we’ll explore some of the most common answers to that question and look to the gospel for rest.
7 Days
Catalyst unifies change makers — equipping you with impactful content and experiences that transform thinking, provoke action and cultivate community. We’re challenging leaders who love the Church to break the bounds of an ordinary existence and find the courage to embrace and radiate bold change.
I will never forget the last week of my husband’s life on earth or the suffering he endured silently. I will never forget his last breath, the deep sorrow I felt while having peace in my heart that his life was just beginning! As we are in the season of Easter, join me on the journey of Jesus’ last week on earth that brought hope to the world!
Mental health isn’t as new of an issue as you might think. Take a look at six people who struggled with mental health in the Bible, and see how God cared and provided for them in their darkest moments.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ