2 කොරින්ති 2:14-15

2 කොරින්ති 2:14-15 SCV

එහෙත් හැම විට ක්‍රිස්තුස්වහන්සේ තුළ ජය පෙරහැරෙහි අප ගෙන යන්නා වූත්, උන්වහන්සේ දැනගැනීමේ සුවඳ අප මගින් හැම තැන පතුරවන්නා වූත් දෙවියන්වහන්සේට ස්තුති වේවා! මන්ද ගැලවෙන්නන් අතරේ ද විනාශවන්නන් අතරේ ද දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳ අප ය.