තමන් ඇදහිල්ල තුළදැයි බලා ගන්න පිණිස, ඔබ ම තමන් විමසා ගන්න. ඔබ ම සෝදිසි කර ගන්න; ඔබ තුළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සිටිනා වග ඔබ වටහා ගෙන නැද්ද? එහෙම නැති නම් ඇදහිල්ලේ සෝදිසි කිරීමට අනුව ඔබ අසමත් ය. එහෙත් අප, එම සෝදිසි කිරීමට අනුව අසමත් ව නැති වග ඔබ දැනගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔබ, කිසි වැරැද්දක් නො කරන පිණිස අපි දෙවියන්වහන්සේට යාච්ඤා කරන්නෙමු. පරීක්ෂණයෙන් අප සමත් වග පෙනී යන පිණිස නො ව, පරීක්ෂණයෙන් අප අසමත් යයි පෙනී ගියා වුව ද ඔබ, හරි දේ කරන පිණිස යාච්ඤා කරන්නෙමු. මන්ද සත්‍යය සඳහා පමණක් ම ය මිස, සත්‍යයට එරෙහිව කිසිවක් කිරීමට අපට නුපුළුවන. අප දුබල ව සිටින අතරේ ඔබ ප්‍රබල වේ නම්, ඒ ගැන අප සතුටු ය. ඔබ සම්පූර්ණ වීම අපගේ යාච්ඤාවයි.
2 කොරින්ති 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 කොරින්ති 13:5-9
3 Days
If voices of insecurity, doubt, and fear are not confronted, they will dictate your life. You cannot silence these voices or ignore them. In this 3-day reading plan, Sarah Jakes Roberts shows you how to defy the limitations of your past and embrace the uncomfortable to become unstoppable.
5 Days
These powerful daily readings uncover key truths from the 'I Am' statements of Jesus and reveal who we are as followers of Christ. This devotional is based on I Am by Matt Fry.
Be emotionally healthy. Raise a godly family. Grow to be more like Jesus. How can all these things be done? Only by the help of the Holy Spirit. Based on Mark Driscoll's book Spirit-Filled Jesus , this 5-day devotional teaches you what it means to be Spirit-filled.
Although simpler and, in some parts of the world, less dangerous, living the life God calls us to isn’t any easier today than it was for early Christians. Thankfully, in the apostle Paul we have a skilled teacher who is able to explain how the whole process works. Ultimately, the decision is yours alone to make. Will you live the truth?
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ