2 කොරින්ති 10:12

2 කොරින්ති 10:12 SCV

තමන් ම තමන් වර්ණනා කරගන්නවුන්ගේ වර්ගයට ගැණෙන්නට හෝ ඔවුන් සමඟ සසඳා ගැන්මට අප නිර්භීත නැත. එහෙත් ඔවුන් තමන්ගේ ම මිම්මෙන් තමන් ම මැන ගන්නා කල, තමන් ම, තමන් හා සසඳා ගන්නා කල, ඔවුන් සිටින්නේ තේරුම් නැතිව ය.