තමන් ම තමන් වර්ණනා කරගන්නවුන්ගේ වර්ගයට ගැණෙන්නට හෝ ඔවුන් සමඟ සසඳා ගැන්මට අප නිර්භීත නැත. එහෙත් ඔවුන් තමන්ගේ ම මිම්මෙන් තමන් ම මැන ගන්නා කල, තමන් ම, තමන් හා සසඳා ගන්නා කල, ඔවුන් සිටින්නේ තේරුම් නැතිව ය. එහෙත් අප සීමාව ඉක්මවා පාරට්ටු කර ගන්නේ නැත. එහෙත් ඔබ දක්වා ම විහිද ඇති, දෙවියන්වහන්සේ අපට පැවරූ බල ප්‍රදේශයේ සීමාව දක්වා අපි පාරට්ටු කරන්නෙමු. ඔබ වෙත අප ළඟා වී නැතිවා වැනි ව, අපගේ දුර සීමාව ඉක්මවා යනවා නො වේ. මන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය රැගෙන, ඒ මුළු දුර ගෙවාගෙන, මුලින් ම ඔබ වෙත ආවේ අප ය. අන් අය කර ඇති වැඩ ගැන අප අපගේ සීමා ඉක්මවා පාරට්ටු කර ගන්නේ නැත. එහෙත් අපගේ බලාපොරොත්තුව, ඔබගේ ඇදහිල්ල වැඩි වන කල, ඔබ අතරේ අපේ බල පෙදෙස අතිශයෙන් පුළුල් වන බවයි. එවිට වෙනත් කෙනකුගේ බල පෙදෙසක දැනටමත් කර ඇති වැඩ ගැන පාරට්ටු කර නො ගෙන, ඔබෙන් එපිට පළාත්වල ශුභාරංචිය දේශනා කිරීමට අපට හැකි වෙයි. එහෙත්, “පුරසාරම් කියන්නා, ස්වාමින්වහන්සේ තුළ ම පුරසාරම් කියා ගනීවා.” සැබවින් ම පිළිගනු ලබන්නේ තමන්ගේ ම වර්ණනාව කියා ගන්නා නො ව, දෙවියන්වහන්සේගෙන් වර්ණනාව ලබන්නා ය.
2 කොරින්ති 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 කොරින්ති 10:12-18
3 days
Thousands of young people out of hopelessness and despair over their performance in competitive exams commit suicide when the results are announced. A lot of shame and humiliation is attached to failure but it is rarely talked about. This plan will inspire you to acknowledge the positive role of failures in your life and encourage you to stay the course and not quit.
3 Days
Discover how to break free from worldly comparison and financial metrics. Instead, learn to embrace God's measurement system. This 3-day plan reveals a revolutionary approach that’ll help you reframe your perspective of your true worth.
4 Days
Do the demands of managing a home, maintaining a marriage and raising kids leave you feeling overworked and overwhelmed? With a mix of witty anecdotes and practical biblical wisdom, this reading plan will help you confidently embrace the ways God has uniquely called, gifted and prepared you to flourish in this season.
Many people are smiling, but hurting inside. I have discovered that God is doing something in everyone's life, and He's doing something in mine too! I'm loving/praying for strangers like never before. And they are grateful. These personal stories in my life are to help you help others move one step closer to God.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ