හෙසකියා යූදා දේශය මුළුල්ලේ මෙසේ කළේ ය. ඔහු කළේ, තම දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ යහපත් වූත්, හරි වූත් විශ්වසනීය වූත් දේ ය. දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවය තුළ ඔහු බාර ගත් හැම කාරියක් ම ද ව්‍යවස්ථාවට හා ආඥාවනට අනුකූලව ඔහුගේ දෙවියන්වහන්සේ සෙවීම ද මුළු හදවතින් ම කළ ඔහු සඵලවත් විය.
2 ලේකම් 31 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 ලේකම් 31:20-21
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ