2 ලේකම් 31:18

2 ලේකම් 31:18 SCV

ඔවුහු තම කුඩා දරුවන්, තම බිරින්දෑවරුන්, තම පුතුන් හා තම දූවරුන් සමඟ මුළු සභාව ම ලියාපදිංචි කරන ලදහ. මන්ද තමන් ශුද්ධ ව පැවතීමට ඔවුහු විශ්වාසී වූහ.