2 ලේකම් 20:5-6
2 ලේකම් 20:5-6 SCV
ඉන්පසු යෙහෝෂාෆාට්, ස්වාමින්වහන්සේගේ ගෘහයේ නව මළුව ඉදිරිපිට සිටි යූදා හා යෙරුසලම් එක් රැස්වීම අබියස සිටගෙන, මෙසේ පැවසී ය: “අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, ස්වර්ගයේ සිටින දෙවියන්වහන්සේ ඔබ නො වේ ද? ජාතීන්ගේ සියලු රාජ්‍යයන් පාලනය කරන්නේ ඔබයි. බලයත්, පරාක්‍රමයත් ඔබ හස්තයේ හෙයින් කවරකුටවත් ඔබට එරෙහිව සිටිය නො හැකි ය.

