2 ලේකම් 16:9

2 ලේකම් 16:9 SCV

මන්ද තමන්ගේ හදවත ස්වාමින්වහන්සේට මුළුමනින් කැප කර ඇති තැනැත්තේ සවිමත් කරන පිණිස උන්වහන්සේගේ ඇස් මිහි පිට මුළුල්ලේ ඔබ මොබ ගමන් කරයි. ඔබ අනුවණකමක් කර ඇත. මෙතැන් පටන් ඔබට යුද්ධ හට ගන්නේ යැ” යි පැවසී ය.