1 තිමෝති 5:13

1 තිමෝති 5:13 SCV

ඒ හැර ඔවුහු අලස ව කල් මැරීමටත්, ගෙන් ගෙට යෑමටත් පුරුදු ව, අලසයින් වෙනවා පමණක් නො ව, ඕපාදූප කාරියන් ද නො කිව යුතු දෑ පවසමින් අනුන්ගේ වැඩට ඇඟිලි ගසන්නියන් ද වෙති.