1 තෙසලෝනික 5:3
1 තෙසලෝනික 5:3 SCV
දැන් සාමකාමී ය, සුරක්ෂිතයයි මිනිසුන් කියන කල, ගැබිනියකට ප්‍රසව වේදනා හටගන්නා සේ හදිසියේ ම විනාශය ඔවුන් කරා පැමිණෙනු ඇත. ඔවුන් එයින් කිසි සේත් ගැලවෙන්නේ නැත.