කීෂ් නම් වූ බෙන්යමින් මිනිසෙක් සිටියේ ය. බෙන්යමීය මිනිසකුගේ පුත්‍ර වූ අෆියාගේ පුත්‍ර, බෙකෝරත්ගේ පුත්‍ර, සෙරෝර්ගේ පුත්‍ර, අබියෙල්ගේ පුත්‍රයා වූ ඔහු ධනවත් මිනිසෙකි. ඔහුට සාවුල් නම් වූ කඩවසම් තරුණ පුතකු සිටියේ ය. ඔහුට වඩා කඩවසම් කෙනකු ඉශ්රායෙල් පුත්‍රයින් අතර නො වී ය. උරහිසේ පටන් ඔහු අන් කවරකුටත් වඩා උසින් යුතු විය.
1 සාමුවෙල් 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 9:1-2
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ