ඉන්පසු පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ කරඬුව, දාගෝන්ගේ දෙවොලට ගෙන අවුත්, දාගෝන් පසෙකින් පිහිටූහ. අෂ්දෝද් වාසීන් පසු දා උදෙන් පිබිදුණු කල, මෙන්න! ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස දාගෝන් මුණින් තලා බිම වැටී සිටියේ ය. ඔවුහු දාගෝන් ගෙන, ආපසු ඔහුගේ ස්ථානයේ තැබූහ.
1 සාමුවෙල් 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 5:2-3
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ