1 සාමුවෙල් 31:5-6
1 සාමුවෙල් 31:5-6 SCV
සාවුල් මැරුණු වග දුටු ඔහුගේ ආයුධ දරන්නා ද තම අසිපත මත වැටී, ඔහු සමඟ ම මියැදුණේ ය. මෙසේ සාවුල් ද ඔහුගේ පුතුන් තිදෙනා ද ඔහුගේ ආයුධ දරන්නා ද ඔහුගේ සියලු මිනිස්සු ද ඒ එක ම දවසේ එක් ව, මළහ.