ඉන්පසු දාවිත්, කලින් අධික විඩාව නිසා ඔහු හා යා ගත නො හැකි ව බෙසෝර් දොරුව ළඟ නතර වූ දෙසියදෙනා වෙත පැමිණියේ ය. දාවිත් සහ ඔහු සමඟ සිටියවුන් මුණගැසීමට ඔවුහු පෙරමගට ආහ. දාවිත් ඔවුනට ළඟා වූ කල ඔහු ඔවුනට ආචාර කළේ ය. එහෙත් දාවිත් අනුව ගිය මිනිසුන් අතර වූ දුෂ්ට හා කලබලකාර සියල්ලෝ, “මොවුන් අප හා නො ගිය බැවින් අප ආපසු ලබා ගත් කොල්ලය ඔවුන් හා බෙදා ගන්නේ නැත. එසේ වුවත් ඒ එක් එක්කෙනා තම තමාගේ බිරිඳත්, තම දරුවනුත් ගෙන ගියා වේ” යි කීවෝ ය. එහෙත් දාවිත් පිළිතුරු දෙමින්, “නැහැ මගේ සහෝදරයිනි, ස්වාමින්වහන්සේ අපට දුන් දෙයින් ඔබ එසේ නො කළ යුතුයි. උන්වහන්සේ අප ආරක්ෂා කළ සේක්, අපට එරෙහිව පැමිණි ආක්‍රමණ කණ්ඩායමත් අපට යටත් කොට දුන් සේක. ඔබ කියන දේට සවන් දෙන්නේ කවුරු ද? බඩු භාණ්ඩ ළඟ නැවතී සිටින්නන්ගේ පංගු කොටස, යුද්ධයට යන්නන්ගේ පංගු කොටසට සමාන වෙයි. සැවොම එක හා සමාන ව බෙදා ගත යුතුයි” කීවේ ය. ඔහු මෙය එදා පටන් මේ දක්වා ඉශ්‍රායෙල්හි පනතක් හා නියෝගයක් බවට පැමිණ වී ය.
1 සාමුවෙල් 30 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 30:21-25
4 Days
Despair can creep in right after a major victory, after we are mistreated or betrayed by those closest to us, or if we are running out of patience for something we're excited about. In this series, we'll cover such topics and how to step out of that despair by connecting with Jesus.
5 Days
Any of you out there feel as though you are struggling to keep your head above water? Do you feel at any moment the waves of despair, chaos, or suffering will crash over you for the last time, breaking you, tossing you into the depths of the ocean floor? What are we to do in times such as these? “Be strong and courageous!” Remember: Our God is big and strong!
If you’ve ever put someone in charge of something, you know the one thing you value more than anything else is faithfulness. The parable of the talents gives us the encouragement we need. The master returned from his journey and wanted to know what the servants did with the talents he gave to them. The Lord will do the same with us!
6 Days
We have all experienced times when it feels like we are at a great loss. Perhaps it's the loss of a job, the loss of fervency in your relationship with God, the loss of material things etc. God's Word is our sure way to recover all. In this plan, we will discover the secret of how to "Pursue, Overtake and Recover all" that you lost in the previous season.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ