1 සාමුවෙල් 30:18-19
1 සාමුවෙල් 30:18-19 SCV
අමලෙක්වරුන් විසින් ගෙන යනු ලැබ තිබූ සියල්ල දාවිත් මුදා ගත්තේ ය. දාවිත් තම භාර්යාවරුන් දෙදෙනා ද මුදා ගත්තේ ය. කිසිවකුත් නැති නො විණ. බාලයින් හා වැඩිහිටියන් ද පුතුන් හා දූවරුන් ද කොල්ලකනු ලැබ හෝ ගෙන යනු ලැබ තිබූ සියල්ල ද දාවිත් ආපසු ගෙනාවේ ය.

