1 සාමුවෙල් 21:9

1 සාමුවෙල් 21:9 SCV

පූජකයා පිළිතුරු දෙමින්, “ඔබ විසින් ඒලා මිටියාවතේදී මරන ලද පිලිස්තීය ගොලියත්ගේ කඩුව අන්න, සළුවක දවටා, ඒපොද් සැට්ටය පිටුපස තබා ඇත. ඔබට එය ඕනෑ නම් අරගන්න. එය මිස වෙන එකක් මෙහි නැතැ” යි කීවේ ය. එවිට දාවිත්, “එහෙම එකක් තවත් කොහෙ ද; එය මට දෙන්නැ” යි කීවේ ය.