1 සාමුවෙල් 20:16
1 සාමුවෙල් 20:16 SCV
මෙසේ යොනාතාන්, දාවිත්ගේ වංශය හා ගිවිසුමක් කරමින්, “දාවිත්ගේ සතුරන්ගෙන් ස්වාමින්වහන්සේ ගණන් දීමක් ඉල්ලන සේක්වා” යි කීවේ ය.