1 සාමුවෙල් 14:49-50
1 සාමුවෙල් 14:49-50 SCV
සාවුල්ගේ පුත්තු නම් යොනාතාන්, ඉෂ්වී හා මල්කී-ෂුවා ය. ඔහුගේ කුලුඳුල් දියණියගේ නම මේරබ් ය. ඔහුගේ බාල දියණිය මීකල් ය. සාවුල්ගේ බිරිඳගේ නම අහිනොවම් ය. ඈ අහිමාස්ගේ දියණියයි. සාවුල්ගේ හමුදා නායකයාගේ නම අබ්නේර් ය. අබ්නේර්, නේර්ගේ පුත්‍රයා ය. නේර්, සාවුල්ගේ බාප්පා ය.

