1 සාමුවෙල් 10:22

1 සාමුවෙල් 10:22 SCV

එබැවින් ඔවුහු තවදුරටත් ස්වාමින්වහන්සේ විමසමින්, “ඒ මිනිසා මෙහි අවුත් සිටී දැ?” යි ඇසූහ. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “අන්න! ඔහු බඩු අතරේ සැඟවී සිටිතැ” යි පැවසූ සේක.