එප්‍රායිම් කඳු රටේ රාමාතයිම්හි සූෆීය පෙළපතේ මිනිසෙක් සිටියේ ය. ඔහුගේ නම එල්කානා ය. එල්කානා, යෙරොහාම්ගේ පුත්‍රයා ය. ඔහු එලීහුගේ පුත්‍රයා ය. ඔහු තොහූගේ පුත්‍රයා ය. ඔහු එප්‍රායිම් ගෝත්‍ර වංශික සූෆ්ගේ පුත්‍රයා ය. එල්කානාට භාර්යාවන් දෙදෙනෙක් වූහ. එක් තැනැත්තියකගේ නම හන්නා ය. අනෙක් තැනැත්තිය පෙනින්නා ය. පෙනින්නාට, දරුවෝ සිටියහ. එහෙත් හන්නාට දරුවන් සිටියේ නැත. සේනාංකවල ස්වාමින්වහන්සේට නමස්කාර කරන්නට හා යාග පූජා ඔප්පු කරන්නට වසරින් වසර මේ මිනිසා, තම නගරයේ සිට ෂීලෝ වෙත යාමට පුරුදු වී සිටියේ ය. එහි ස්වාමින්වහන්සේගේ පූජකයින් ව සිටියේ ඒලීගේ පුතුන් දෙදෙනා වූ හොෆ්නී හා පීනෙහාස් ය. යාග පූජා ඔප්පු කරන දවසේ, එල්කානා තම බිරිඳ වූ පෙනින්නාටත්, ඇගේ සියලු පුතුන් හා දූවරුන්ටත් කොටස් දුන්නේ ය. එහෙත් හන්නාට ඔහු දෙගුණයක කොටසක් දුන්නේ ය. ඒ, ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණා වුව ද, ඔහු ඇයට ආදරය කළ නිසා ය. ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබූ බැවින්, ඇගේ තරඟකාරිය ඇය දැඩි ව රිදවනු පිණිස ඇය කෝප ගැන්වීමට පුරුදු ව සිටියා ය.
1 සාමුවෙල් 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 1:1-6
3 Days
A 3-day devotional to encourage women trying to conceive.
In this devotional, we will review a familiar text in the book of 1 Samuel, chapter one. Most times, when these verses are taught or preached, it zeroes in on Hannah’s barrenness. Let’s review this text in a different light. What do you do when you are faced with a hard reality? How do you handle your adversity and the adversary that provokes you? Over the next three days, we will glean and apply three Biblical principles to help you cope with your divorce.
Disappointment, in one way or another, happens to us all. How we process the disappoint determines if it will be the foundation for God to do a miracle or if it will be an anchor that weighs us down.
Are you struggling to face the darkness of this world? You're not the only one crying out to God and wondering if He hears your prayers. Embrace these three powerful secrets from Bible desperados who knew what it meant to pray from rock bottom, with no way out but up circumstances.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ