1 පේතෘස් 1:22

1 පේතෘස් 1:22 SCV

සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරු වීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කර ගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගී ව එකිනෙකාට ප්‍රේම කරන්න.