1 රාජාවලිය 8:56

1 රාජාවලිය 8:56 SCV

“ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මන්ද උන්වහන්සේ පොරොන්දු වූ පරිදි ස්වකීය ජනයා වන ඉශ්‍රායෙල්ට විවේකය දුන් සේක. උන්වහන්සේ ස්වකීය සේවක මෝසෙස් ලවා දෙන ලද යහපත් පොරොන්දුවලින් එක වචනයකුදු නො වැරැද්දවූ සේක.