1 රාජාවලිය 2:10-12

1 රාජාවලිය 2:10-12 SCV

ඉන්පසු දාවිත් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු දාවිත් පුරයේ භූමදාන කෙරිණි. දාවිත්, ඉශ්‍රායෙල් කෙරෙහි අවුරුදු හතළිහක් රජකම් කළේ ය. අවුරුදු හතක් හෙබ්‍රොන්හි ද අවුරුදු තිස්තුනක් යෙරුසලමෙහි ද ඔහු රජකම් කළේ ය. එබැවින් සාලමොන් තම පියා වූ දාවිත්ගේ සිහසුනෙහි අසුන් ගත්තේ ය. ඔහුගේ රාජ්‍යය ස්ථාවර ව ස්ථාපිත විය.