දාවිත් මියැදෙන කාලය ආසන්න විය. ඔහු තම පුත් සාලමොන්ට මෙසේ අණ කළේ ය: “මේ මිහි මත සියල්ලන් යන මාර්ගයේ මා යන්නට ළඟයි. දැන් ඔබ ශක්තිමත් වන්න. පුරුෂයකු මෙන් සිටින්න.
1 රාජාවලිය 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 2:1-2
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ