1 රාජාවලිය 19:15

1 රාජාවලිය 19:15 SCV

ස්වාමින්වහන්සේ ඔහුට කතා කොට, “නුඹ ආ මාර්ගයෙන් ආපසු ගොස්, දමස්කයේ කාන්තාරයට යන්න. එහි ගිය පසු, හසායෙල් අරාම්හි රජු වශයෙන් ආලේප කරන්න.