එවිට ස්වාමින්වහන්සේගේ වචනය එලියා වෙත පැමිණියේ ය. “මෙහෙන් ඉවත් ව, නැගෙනහිර දෙසට හැරී, යොර්දාන් ගඟට නැගෙනහිරින් ඇති කෙරීත් ඔය ළඟ සැඟවී ඉන්න. ඔයෙන් වතුර බොන්න. එහිදී ඔබට කෑම දෙන්නට කපුටුවන්ට මා නියෝග කර ඇතැ” යි ඉන් පැවසිණි. එබැවින් ඔහු ස්වාමින්වහන්සේගේ වචනය පරිදි ක්‍රියා කළේ ය. ඔහු යොර්දාන් ගඟට නැගෙනහිරින් වූ කෙරීත් ඔය වෙත ගොස්, එහි නැවතී සිටියේ ය. කපුටුවෝ රොටි හා මස් උදයේ ද රොටි හා මස් සවස ද ඔහුට ගෙන ආහ. ඔහු ඔයෙන් වතුර බීවේ ය. ටික කලකින් ඔය සිඳී ගියේ ය. ඒ, දේශයට වැසි නො ලැබුණු බැවිනි.
1 රාජාවලිය 17 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 17:2-7
3 Days
In this three-part plan, Dr. Kim uses examples from the life of the prophet Elijah to describe how God worked through him to accomplish His purposes. Yet, in reality this amazing prophet Elijah was a man just like you. God had a plan for Elijah and He has a plan for you. This plan will help you connect with God in ways that you probably never have before.
We all need to develop an appetite for hearing God’s voice. However, to recognize God’s voice and be led by God’s Spirit, we must take the posture of obedience.
4 days
A Bible Study To Confront What’s Hurting Your Heart By Propaganda
4 Days
How can the heroes of the Bible inspire us to greatness? Join us in this four-day reading plan as Kristi Krauss motivates us with King David's discipline, King Solomon's temple, Elijah's spiritual vision, and Elijah's battle with false prophets. Don't be surprised if these testimonies transform your life.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ