1 රාජාවලිය 10:23-24
1 රාජාවලිය 10:23-24 SCV
මෙසේ සාලමොන් රජු ධනයෙන් ද ප්‍රඥාවෙන් ද මිහි පිට සියලු රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ ව සිටියේ ය. මුළු ලෝකය ම සාලමොන් බැහැදැකීමට සෙවූහ. ඒ, දෙවියන්වහන්සේ ඔහුගේ හදවතේ තබන ලද ප්‍රඥාව අසන පිණිස ය.