1 රාජාවලිය 10:13

1 රාජාවලිය 10:13 SCV

සාලමොන් රජු තම රාජකීය සම්පතෙන් ෂෙබාහි රැජිනට දුන් දෑ හැර, ඇය ආශා කළ, ඇය ඉල්ලූ සියල්ල ද දුන්නේ ය. ඉන්පසු ඈ, තම පිරිවර සමඟ තමන්ගේ රටට ආපසු ගියා ය.