1 රාජාවලිය 1:5
1 රාජාවලිය 1:5 SCV
මේ අතර හග්ගීත්ගේ පුත් අදොනීයා තමා ම උසස් කර ගෙන, “මම රජවන්නෙමි” යි පැවසී ය; එබැවින් ඔහු තමාට ම අශ්ව-රථ හා අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පනස්දෙනකු ද සූදානම් කර ගත්තේ ය.